Saturday, April 27, 2013

මේ ලින්ක් එක click කරල රේගිස්ටර් වෙන්න http://www.mazbux.com/?ref=dilee8641
නෙස්ටා රොබට් මාලි නොහොත් බොබ් මාලි ගෑන ටිකක් වගතුග කියන්නයි මේ සුදානම....

1945 පෙබරවාරී 6 වෙනිදා ජෑමයිකා වල නයින් මිලෙ සෙන්ට් ඈන් හිදී උපත ලද නෙස්ටා රොබට් මාලී නොහොත් බොබ් මාලී ගායකයෙක්. ගේය පද රචකයෙක් වගේම වාදන භන්ඩ රෑසක්ම වාදනය කල හෑකි හොද වාදකයෙකි. Ska, Rocksteady, හා Reggae යන ශෙලින්ගෙන් The Wailers (1963-1974) හා Bob Marly And The Wailers (1974-1981). සමග ගීත ගයනා කලද ජනාදරයට පත් වන්නේ Reggae ගායකයකු වශයෙනුයි. රස්තෆාරි දහමෙ ප්‍රභල අනුගාමිකයෙකු උන මොහු උපතින් ක්‍රිස්තියනුවෙක් වේ. මොහු තම ගීතය සමජයට හඩක් නෑගිමට ප්‍රබල අවියක් කරගත් නිසා ඔහු විප්ලවවාදියකු ලෙසත් හදුන්වනු ලබයි. ඔහුගෙ  ගිතයන් අතර I Shot The Sheriff, No Women No Cry, Get Up Stand up, Could You Be Loved, Duppy Conqueror, Stir It Up, Jamming, Redemption Song, One Love හා Three Little Birds ජනප්‍රියම ගිතයන් වශයෙන් හදුන්වන්න පුලුවන්. තවද ඔහුගෙ මරනයෙන් වසර 3කට පසු (1984) දි එලි දෑක්වු "The Leggend" ඈල්බමය Reggae අල්බම් වල වෑඩිම අලවියක් සිදුවු ඈල්බමය වශයෙන් වාර්තා ගත වෙනවා. එම ඈල්බමය ලොව පුරා
මිලියන 75 දෙනා මිලදි අරගෙන තිබෙනවා..

හෑදින්වීමක් ලෙස ඉදිරිපත් කල මෙහි සවිස්තරාත්මක කතාවම කොටස් වශයෙන් ඉදිරියෙදී ඉදිරිපත් කිරිමට බලපොරොත්තු වෙනවා..  ඉදිරි ලිපි ඉදිරි පත් කල සෑනින් දෑන ගෑනිම සදහා.. . Subscribe  වී අප හා සම්බන්ද වන්න...

Friday, April 26, 2013

බොබ් මාර්ලිගේ ජීවිත කතාව ලගදීම............
Bob Marley
Black and white picture of a man with long dreadlocks playing the guitar on stage.
Bob Marley performing in concert, circa 1980.
Background information
Birth name Nesta Robert Marley
Also known as Tuff Gong
Born 6 February 1945
Nine Mile, Saint Ann, Jamaica
Died 11 May 1981 (aged 36)
Miami, Florida, U.S.
Genres Reggae, ska, rocksteady
Occupations Singer-songwriter, musician
Instruments Vocals, guitar, piano, saxophone, harmonica, percussion, horn
Years active 1962–1981
Labels Studio One, Upsetter, Tuff Gong
Associated acts Bob Marley & The Wailers
Wailers Band
The Upsetters
I Threes
Website bobmarley.com